
Thanuja Ayagama
Author | Writer | Editor | Publisher
තනුජා අයගම
කතෘ | ලේඛිකා | සංස්කාරක | ප්‍රකාශක

2012 State Literary Award

2014 State Literary Award

2016 State Literary Award

2017 State Literary Award

2019 State Literary Award

2021 State Literary Award

2017 Buddhist Literary Award

2019 Buddhist Literary Award
තනුජා අයගම දිගු කාලීනව ළමා කතන්දර නිර්මාණකරණයේ යෙදී සිටින්නීය. ඇය ළමා කතන්දර සංස්කරණය කිරීමේ කටයුත්තේද නියැළෙයි. ඇය නිර්මාණය කළ ළමා කතන්දර පොත් 30ක් පමණ ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් පොත් 9කට ජාතික මට්ටමේ ඇගයීම් ලැබී ඇත. දරුවන්, දෙමාපියන්, ගුරුවරුන්, පාසල් පුස්තකාලාධිපතිවරුන් සහ ළමා සාහිත්‍ය විෂය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන කණ්ඩායම් සමග සම්බන්ධ වී ඇය ළමා සාහිත්‍ය විෂය පිළිබඳ අධ්‍යයනයේ නිරත වෙමින් විවිධ ක්‍රියාකාරකම්හි සක්‍රීයව දායක වෙයි.
Tanuja Ayagama has been creating children’s stories for a long time. She also edits children’s stories. About 30 children’s story books created by her have been published out of which 9 books have received national level appreciation. She engages with children, parents, teachers, school librarians and special interest groups on the subject of children’s literature and is actively involved in the study of children’s literature.



ප්‍රකාශිත කෘති
චූටි කවිතරු 1997
නරි පැටියාට යස පාඩම 1999
ඇවිදින එළිය 2001
පුංචි අපට අකුරු රූප 2003
කනිගාගේ නුවණ 2007
බිකිබා සහ මාලිගාව 2007
අපූරු මෝස්තරය 2007
අභියෝගය 2010
අහස් ගමට ගිය පුංචි සිත්තරා 2011
මල් 2012
මුහුද සහ දෝණි 2013
සුරූ 2014
ගණන් කරමු 2014
බෝල 2015
ඉර එළිය 2015
කවුද හැඩ 2016
මගේ ගුරුතුමා 2016
පුංචි බිංදු ලොකු ගමනක් 2017
හරි පුදුමයි හරි පුදුමයි 2018
නිධානය 2018
පාට 2018
කවුද කාටද රහස් කියන්නේ 2019
මැජික් පාට පෙට්ටිය 2020
මේ කොයි යන්නේ 2021
කෝ කොහේද කියන් 2022
කෙටිකතා
ගාන්ධර්වයා අශ්වයා සහ මහල්ලා 2016
සංස්කරණය
පන්හිඳ දිනූ යති සඳ
බටුවන්ගල රාහුල හිමි මෙහෙවර ඇගයුම
කළුතොට එකළු කළ සොඳුරු පන්හිඳ
දයාරත්න දළවැල්ල මෙහෙවර ඇගයුම
පන්හිඳක වසන්තය
කෙටිකතා සංග්‍රහය
වෘත්තීමය කුසලතා
- සේව් ද චිල්ඩ්රන් – කර්තෘ (සාමය උදෙසා අයිතීන් සුරකිමු) 2018
- ශ්‍රී ලංකා ළමා සහ යොවුන් පොත් මණ්ඩලය – සම්බන්ධීකරණ ලේකම් 2019 සිට මේ දක්වා
- අධ්‍යාපන අමාත්‍යාංශය – කර්තෘ මණ්ඩලය (ප්‍රාථමික ශ්‍රේණි සඳහා සිංහල පෙළ පොත්) 2015 සිට 2020
- රූපවාහිනී සංස්ථාව – සමීකෂක (ළමා කතන්දර අත්පිටපත් – ලෝක ළමා දිනය 2018)
- රූම් ටු රීඩ් ශ්‍රී ලංකා – කර්තෘ (පුළුවන්නම් හොයාගන්න 2020 / කිඹුල් ලෙඩේ හරිම වැඩේ 2021)
- අධ්‍යාපන අමාත්‍යාංශය – කර්තෘ (යාළු යාළු යාළුවෝ අතිරේක කියවීම පොත 2019)
- ආසියානු සංවර්ධන පදනම – සංස්කාරක (ළමා කතන්දර) 2021
- අධ්‍යාපන අමාත්‍යාංශය – ලේඛිකා (පුරවැසි අධ්‍යාපනය) 2021 Edupub,
- Grade 6 – 11 | හුම්මානය
- Grade 9,10,11 | Hummanaya
- Grade 6 – 11 | මුද්දරයක් කියවමු
- Grade 7,8,9 | Let’s read a Stamp
- Grade 6,7,8,9 | බත් මුට්ටියෙ සල්ලි
- Grade 6,7,8,9 | Money in the pot of rice
- Grade 8,9,10,11 | පිනි බිංදු
- Grade 8,9,10,11 | Pini Bindu
- Grade 6 – 11 | Civic හඳ
- Grade 10,11 | Civic | The Moon
- Grade 9,10,11 | Aata Naata Chuuna
- Grade 6,7,8,9 | Arta Nata Chuna
- අධ්‍යාපන අමාත්‍යාංශය – කර්තෘ ”Inter-Regional ASP Initiative led by the Sri Lanka ASPNetworks of Bangladesh, Indonesia, Pakistan, and Japan’ ව්‍යාපෘතියට අදාළ ”Learning for Empathy” වෙබ් අඩවිය අන්තර්ගතය නිර්මාණය
ඇගයීම් සහ සම්මාන
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2011 වසර
අහස්ගමට ගිය පුංචි සිත්තරා
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2014
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2013 වසර
මුහුද සහ දෝණි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2016
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2015 වසර
ඉර එළිය
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2017
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2016 වසර
මගෙ ගුරුතුමා
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2017 (නිර්දේශිත)
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2016 වසර
කවුද කාටද රහස් කියන්නේ
බෞද්ධ සාහිත්‍ය සම්මාන 2018
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2017 වසර
පුංචි බිංදු ලොකු ගමනක්
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2019
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2018 වසර
හරි පුදුමයි හරි පුදුමයි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020 (නිර්දේශිත)
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2019 වසර
කවුද කාටද රහස් කියන්නේ
රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2021
ප්‍රශස්තතම ළමා සාහිත්‍ය කෘතිය 2020 වසර
මැජික් පාට පෙට්ටිය
Congratulations Thanuja Akke. දුවලා දෙන්නා හරිම ආස්වෙන් ඔයාගෙ පොත් කියවනවා.
තනූජා මිස්❤️ සුබ පැතුම් ඔබට.ඔබ දක්ෂ, හැකියා පිරි ලේඛිකාවක්,අපූරු කාන්තාවක්. සියල්ල සාර්ථක වේවා .ජයම වේවා.
ස්තූතියි
ඒක ගොඩාක් වටිනවා මිස් ..හදවතින්ම සුභ පතනවා .ජයෙන් ජයම වේවා ..!!❤️❤️❤️❤️
සුබ පැතුම් තනුජා.මේ වෙබ් එක හරිම වටිනවා.
බොහොම ස්තුතියි චම්මි.
I wish to all your success akka. wish you all the best.
Thank you, Gayani
තනුජා අයගම, ළමා සාහිත්‍ය පිලිබඳ නිරන්තරයෙන් හඬ නැගිය යුතු අවධියක ඇගේ කාර්ය භාරය මැනවින් ඉටු කරමින් සිටින්නීය. දරුවන් උදෙසා ඇගේ ලේඛනය තව දුරටත් ශක්තිමත් වේවා!!
ස්තුතියි
සුබ පැතුම් තනූජා! අපේ දරුවන්ගේ නැණ ගුණ පාදන්න තව තවත්
නිර්මාණ කරන්න ධෛර්යය හා ශක්තිය ලැබේවා!
ස්තුතියි නන්දිකා.
හද පිරි සුබ පැතුම්! තව තවත් නිර්මාණ වලින් ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
ස්තුතියි නංගී.
ඉතා අගනා කටයුත්තකි .අවැසි තොරතුරු සියල්ලම ගොනුකර ඇති අතර තනුජා ගැන කියවන්න හොදම තැනක් මේක .
ස්තුතියි නිරෝෂණ
අගෙයි….දක්ෂ ලේඛිකාවක්…සුබ පැතුම්..
ස්තුතියි.
තනුජා අයගම යනු ළමා සාහිත්‍ය වෙනුවෙන් අනවරතව කැප වෙමින් සිටින ලේඛිකාවක්. ඇය ළමා සාහිත්‍යය වෙනුවෙන් මේ මොහොතේ “කළ යුත්ත” වෙනුවෙන් නිබඳවම වද වෙන අවංක සාහිත්‍යවේදිනියක්. ඇගේ සෞන්දර්යාත්මක නිර්මාණ තව තවත් දැක ගැනීමට අපි බලා සිටිමු.
ස්තුතියි ජනප්‍රිය
Good luck to you. All the best.
Thanks Jagath Ayya.
Truly admire your books. Really interesting and heart touching.Best wishes for your future.Hope you will keep writing more amazing books.
Thanks Ishanthi.
My heartiest congrats & wishes for a bright future.
Thanks Kamal Ayya
රුමි ටු රිඩ් සංවිධානයේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ ලෙස මා කටයුතු කළ අවධියේදි, මෙරට ළමා සාහිත්‍යය පෝෂණය සදහා ගන්නා ලද ක්‍රියා මාර්ග වල උපරිම ඵලය තනුජා අයගමගේ බිහිවිමයි. අපගේ සියළු යෙදවුම් ඵලදායියැයි කිමට ඇය පමණක් සෑහේ. ඇයට සුභ පතමි.
ග්ලෙන් මහතා ඔබට බෙහෙවින් ස්තූතියි. මගේ ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ හැරවුම් ලක්ෂය තමයි රූම් ටු රීඩ් ආයතනය.